මේ ආදරයයි නාට්‍යයේ ඉෂිතා විවාහ ගිවිසගෙන (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 19, 2016

මේ ආදරයයි නාට්‍යයේ ඉෂිතා විවාහ ගිවිසගෙන (PHOTOS)

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත්‍රීපති විවාහ ගිවිසගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ විවේක් දයියා නමැති අයෙකු සමගයි. ඔහු මේ ආදරයි (Yeh Hai Mohhabatein) නාට්‍යයේ රංගනයෙන් දායකවන නළුවෙකු බවයි එම මාධ්‍ය වැඩි දුරුටත් සඳහන් කර තිබුණේ.

ඉකුත් 16 වැනිදා පැවති මෙම විවාහ ගිවිසගැනීමේ උත්සවය සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති බවයි වාර්තාවන්නේ. පසුගිය දිනෙක ලංකාවට පැමිණි දිව්‍යාන්කා ත්‍රීපති (ඉෂිතා) ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන චම්පි සිරිවර්ධනගේ රූපලාවන්‍යාගාරයේදී  උඩරට මනාලියක් ලෙස ද හැඩ වුණා 

එම උත්සව අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්. 







No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *