පරණ ආගිය කතා රැුසක් කතා බහ කරන්නට බොහෝ දෙනාට අවස්ථාව ලැබුන අතර ඇතැම් අයගේ මාතෘකාව උනේ දේශපාලනයයි.
මේ සියලු දේම අතරේ ඉතා සුන්දර මංගල උළෙලක් එදා පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබුනා.
මේ බොහෝ දෙනෙක් දකින්නට කැමැත්තෙන් සිටින ලෝචනාගේ මංගල උත්සවයේ විශේෂ අවස්ථාවන් කිහිපයක්…
No comments:
Post a Comment