එංගලන්ත ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ජොනතන් ට්‍රොට් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
මෙය තමන් ගත් දැඩි තීරණයක් බව ත් තවදුරටත් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමාට අවශ්‍යතාවක් නොදැනෙන බව ත් ඔහු සඳහන් කර තිබේ.
ජොනතන් ට්‍රොට් ටෙස්ට් ක්‍රිකට් තරග 52කට සහභාගී වී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 3835කි. 2009 අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී ඔහු සිය මංගල ශතකය රැස් කිරීමට සමත් විය.
ට්‍රොට් සිය මංගල ජාත්‍යන්තර 20යි 20 තරගයට සහභාගි වූයේ, 2007 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ය. මෙවර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ඔහු එක් අර්ධ ශතකයක් පමණක් රැස් කළ අතර පිතිකරුවෙකු ලෙස සාර්ථක නොවී ය.
Friday, May 8, 2015
ජොනතන් ට්‍රොට් ටෙස්ට් පිටියෙන් නොඑන්න ම යයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment