අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහ කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන අතර එකී යෝජනාව මේ වන විට සකසමින් සිටින බවත් පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හරහා විමර්ශනය කෙරෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණ දේශපාලන ක්‍රියාදාමයට ඇතුළත් කරමින් දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබන බවයි.
මේ සම්බන්ධයෙන් ඉඟි පළ කිරීමක් පොළොන්නරුවේ පුද්ගලික හෝටලයකදී පැවැති රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසිංහ බණ්ඩා මහතා විසින් සිදු කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න...

agamathita wishwasabangayak...අගමැතිට විශ්වාසභංගයක්..
Posted by News Album on Tuesday, 19 May 2015
No comments:
Post a Comment