ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එළඹෙන සඳුදා දින අපරාධ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම් දී ඇති බව පාර්ලිමෙන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සම්බන්ධයෙන් මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බවත් සඳහන්.

No comments:
Post a Comment