අකුණු සැර වැදී නිවසක් ගිනි ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 7, 2015

අකුණු සැර වැදී නිවසක් ගිනි ගනී

සාලියවැව ඉහළපුලියන්කුලමේ  නිවසකට අකුණු සැර වැදීමෙන් අද සවස එම නිවස ගිනිගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ නිවැසියන් එහි සිට නැති බවත් පසුව ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමූ බවත් පොලිසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad