‘ගෝඨා’ට මූල්‍ය අපරාධ කොට්ටාශයට එන්න දින දෙයි / හේතුව මිග් ගනුදෙනුවක් ලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 7, 2015

‘ගෝඨා’ට මූල්‍ය අපරාධ කොට්ටාශයට එන්න දින දෙයි / හේතුව මිග් ගනුදෙනුවක් ලු

‘ගෝඨා’ට මූල්‍ය අපරාධ කොට්ටාශයට එන්න දින දෙයි / හේතුව මිග් ගනුදෙනුවක් ලු
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ (FCID) මැයි 11වැනිදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
මිග් ගනුදෙනුව සහ ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් අලෙවියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම කර තිබෙන බව දැනගන්නට ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad