යතුපැදිකරුවන් සඳහා සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් භාවිතය තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබු අතුරු තහනම අභියාචනාධිකරණය විසින් ජූලි මස 02 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
ඒ පිළිබඳ නඩුව අද(18) කැඳවු අවස්ථාවේදී ජූලි 02 වැනිදා දක්වා අදාළ අතුරු තහනම ක්‍රියාත්මක වන පරිදි අභියාචානාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
පෙත්සමට එරෙහිව විරෝධතා දැක්වීමට කල් අවශ්‍ය බව නඩුව වෙනුවෙන් පෙනී සිටින රජයේ නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිව පුද්ගලයන් තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

No comments:
Post a Comment