යාපනයේ ඊයේ (20) පැවති නොසන්සුන්තාව සම්බන්ධයෙන් තොරතුරු විමසා බලා පොලිසියට උපදෙස් ලබාදීම සඳහා පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා යාපනය ප්‍රදේශයට ගොස් සිටියි.
යාපනය ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.
යාපනයේ පාසල් සිසුවියක් දූෂණයට ලක්කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ පැවති විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් 130 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:
Post a Comment