මානුෂිය මෙහෙයුමේ අහුමුළු ගැන ෆොන්සේකා හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 21, 2015

මානුෂිය මෙහෙයුමේ අහුමුළු ගැන ෆොන්සේකා හෙළි කරයි (VIDEO)

යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ කාරියකගේ ප්‍රහාරයට ලක්වූ තමා ගමන් ගත් මෝටර් රථය පසුගිය ආණ්ඩු සමයේ වෙන්දේසි කළ බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (20) රාත්‍රී ජාතික රූපවාහිනියේ පැවති ‘මානූෂිය මෙහෙයුමේ අහුමුළු සොයා යන කථිකාව‘ විශේෂ වැඩසටහනට එක්වෙමිනි.  

පැවති ආණ්ඩුවට නොදැනෙන්නට වෙනත් අයකු ලවා එම කාරය තමාම මිලදී ගත් බව ද ඔහු සඳහන් කළේය.යුද හමුදා ජීවිතයේ  අත්දැකීම් හා යුද්ධය කළ ආකාරය ගැන ද ඔහු විශේෂ හෙළිදරව්වක් කළේය.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad