ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එසේම ලබන සැප්තැම්බරය මාසය වන විට නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත වනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේවන විට පැවැත්වෙන හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර තිබේ.
Wednesday, May 20, 2015
අලුත් පාර්ලිමේන්තුව සැප්තැම්බරයේ - ජනපති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment