බත් පතකින් දත් ඇන්දක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

බත් පතකින් දත් ඇන්දක්

SD-02කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවකයෙකු දිවා ආහාරයට දෙමටගොඩ අලෙවිසැලකින් රැගෙන ආ පත් පතකින් දත් ඇන්දක් හමු වී ඇත.

දත් 03 කින් යුත් දත් ඇන්දක් මෙහි තිබී ඇති අතර මෙම බත් පාර්සලය මිල දී ගෙන ඇත්තේ දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශය ඉදිරිපිට ආහාර අලෙවි සැළකිනි.


එම දත් ඇන්ද කවර සත්වයෙකුගේ ද යන්න නිශ්චිත ව හඳුනාගෙන නොමැති අතර කොළඹ මහ නගර සභාව එම දත් ඇන්ද සහිත බත් පත විමර්ශන සඳහා ලබාගත් ද බව වාර්තා වේ.


RICE (1)
RICE (2)

No comments:

Post a Comment

Post Bottom Ad