ඔහු ලැබූ මනාප සංඛ්‍යාව වලංගු මනාප සංඛ්‍යාවෙන් 65.9% බව කියැවේ.
ජයවර්ධන මහතාගේ ප්‍රබලතම තරඟ කරුවා වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයේ ග්‍රැහැම් කොකරිල් ලබා ගෙන ඇත්තේ මනාප 5657 ක් පමණි.
රනිල් ජයවර්ධන මහතා ප්‍රසිද්ධියට පත් වූවෙ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහුගේ ප්‍රතිවාදියෙකු විසින් ඔහුට එල්ල කළ මරණ තර්ජනයක් අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟය.
කෙසේ වෙතත් මහමැතිවරණය සඳහා තරඟ වැදුණු අනෙක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරඟ කාරිය වූ චමාලි ප්‍රනාන්දු පරාජයට පත්වී ඇත.
No comments:
Post a Comment