පළාත් පාලන ආයතන 234ක මෙම පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ නමුත් යළිත් මැයි මස 15 වැනිදා දක්‌වා කාලය දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබිණි.
මේ අනුව මහ නගර සභා 03, නගර සභා 30 ක් හා ප්‍රාදේශීය සභා 201 ක කාල සීමාව අවසන් වේ. පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පසුගිය 2011 වසරේදී අදියර තුනකින් පැවැත්විණි.
No comments:
Post a Comment