DIG අනුර ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

DIG අනුර ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත යවා තිබේ.

බස්නාහිර පළාත භාරව සිටි ඒ මහතා මෙසේ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කඅර ඇත්තේ මීට සතියකට පෙර බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad