බැසිල් රාජපක්‍ෂ ගැන මට ඇත්තේ කළකිරීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

බැසිල් රාජපක්‍ෂ ගැන මට ඇත්තේ කළකිරීමක්

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රජපක්‍ෂ ගැන තමන්ට ඇත්තේ කලකිරීමක් යයි ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි.

‘බැසිල් රට යන දවසෙ රාත‍්‍රී අට වෙනකල් අපිත් එක්ක කතා කර කර සිටියා. පහුවෙනිද පාන්දර එතුමා ගිහිල්ලා අපි දන්නේ නෑ.  

මම ඒ ගැන සන්තෝෂ නෑ.  මට අවංකවම ඔහු ගැන තියෙන්නේ කළකිරීමක්’ යයිද ඔහු කියා සිටියේ කුරැණෑගල පැවති රැස්වීමකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad