තමන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විශේෂ දැලක් එළන්න ඕනෑ නැති බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ කුමාර් ගුනරත්නම් පුවත්පතක් වෙත සම්මුක සාකච්චාවක් දෙමින් කියා ඇත
‘මාව අල්ලන්න දැල් එළන්න අවශ්‍ය නැහැ. මම සැගවී සිටින කෙනෙක් නෙවෙයි. මමත් අපේ පක්ෂයත් පොදු දේශපාලන කටයුතුවල නිරතව ඉන්නවා.
මම මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් අපි සටන් කරමින් ඉන්නවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ’ යයිද ඔහු කියා තිබේ.
Tuesday, March 3, 2015
මා අල්ලන්න අමුතු දැල් එලන්න එපා.. මං ඉන්නෙ එළියේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment