2006 වසරේ ශ්‍රී ලංකාවේ රූප රාජිණික්වූ ගයේෂා පෙරේරා 'ඉගිලෙන මාලුවෝ' චිත්‍රපටයේ හරහා අන්දොලනාත්මක චරිතයක් නිරුපණය කරන ලදි.
එමෙන්ම දේශපාලන භුමිකාවට පිවිසිමටද උත්සහයක් ගත් ගයේෂා නිවේදිකාවක්, මෝස්තර නිරූපිකාවක් යන කේෂත්‍රයන් තුළද තම දක්ෂතා ප්‍රකට කරන්නීය. මේ " ශ්‍රී ලංකා මිරර්" වෙත ගයේෂ පෙරේරා දැක්වු කෙටි අදහස් කිහිපයකි.
යහපාලනය ගැන මොකද හිතෙන්නේ ?
දින 100යේ යහපාලනයක් ගැන අපි හැමෝම කතාකරනවා. මහජනතාව ජන බලය ලබාදී අවසානයි. අපි බලාගෙන ඉන්නවා දින 100 අවසන් වන තුරු ඔවුන් දුන් පොරොන්දු ඉටු කරයිද කියලා.
අවස්ථාවක් ලැබුණොත් ඡන්දයකට ඉදිරිපත් වෙනවද?
තවමත් තීරණය කරලා නැහැ තරඟවදිනවා ද නැද්ද කියලා අවස්ථාවක් ලැබුණොත් දේශපාලන කටයුතු වල නියෑලෙන්න මම කැමති පක්ෂයක් වටා, මම කැමති පුද්ගලයෙක් වටා එකතු වෙනවා.
ලංකාවේ දේශපාලනය ගැන තිබෙන අදහස මොකක්ද?
ලංකාවේ නොවැදගත් මිනිස්සු දේශපාලනයේ නියැලෙන නිසා ප්‍රශ්න ඇතිවන අවස්ථා බොහොමයි. ඒ අය ජනතාවගේ ප්‍රශ්න තෙරුම් ගන්නේ නැහැ. මිනිස්සුන්ගේ ප්‍රශ්න තෙරුම්ගන්න පුළුවන් මිනිස්සු දේශපාලනයේ නියෑලෙන්න අවශයයි.
සම්පුර්ණ විඩියෝව පහතින් නරඹන්න.
ශ්‍රී ලංකා මිරර් ඇසුරෙනි
Monday, March 30, 2015
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment