ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පොළොන්නරුව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණ.
ඒ සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී නොවූ අතර ඔහු චීන සංචාරය නිමවා මෙතෙක් දිවයිනට ළඟා වී නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
Monday, March 30, 2015
ප‍්‍රියන්න සිරිසේනගේ අවසන් කටයුතු නිමයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment