පසුගිය රජය කාලයේ සිදු වූ බව කියන දූෂණ, වංචා ගැන සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ සහයෝගයද ගැනීමට රජය පියවර ගෙන ඇත.
ලෝක බැංකුවේ “දූෂණයට විරුද්ධව විභාග පැවැත්වෙන ජාත්‍යන්තර අංශය” සමග මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ජා කර තිබේ.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව, බි‍්‍රතාන්‍යයේ දරුණු වංචා විරෝධී කාර්යාලය, ඉන්දීය මහ බැංකුව යන ආයතනවල සහයෝගය ද ආණ්ඩුව ඒ සඳහා ඉල්ලා තිබේ.
Tuesday, March 3, 2015
මහින්දගේ කාලෙ හොරු අල්ලන්න ඇමරිකා, බි‍්‍රතාන්‍ය, ඉන්දීය අතහිත
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment