උතුරේත්, අරලියගහ මන්දිරය අවටත් බලෙන් පවරා ගත් ඉඩම් ආපසු දෙනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

උතුරේත්, අරලියගහ මන්දිරය අවටත් බලෙන් පවරා ගත් ඉඩම් ආපසු දෙනවා..

පසුගිය රජය කාලයේ බලෙන් පවරාගෙන තිබූ උතුරේ මෙන්ම අරලියගහ මන්දිරය අවට ඉඩම්ද ආරක්ෂාවට තර්ජනයක් නොවන සේ යළි ජනතාවට දෙන දෙන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික සහ ආගමික එකමුතුකම ඇති කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවද සදහන් කළ අගමැතිවරයා රට තුළ තවමත් එකමුතුකම ඇතිවී නැතැයි ද කීය.

ඒ මහතා මෙසේ සඳහන් කලේ පන්නිපිටිය රුක්මලේ ශ‍්‍රී ධර්මවිජයාලෝක මහා විහාරස්ථානයේදී උත්සවයකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad