රංගනට ආබාධයක්.. සීක්කු ලෝක කුසලානයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

රංගනට ආබාධයක්.. සීක්කු ලෝක කුසලානයට

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් ආබාදයකට ලක්වීම හේතුවෙන් ඒ වෙනුවට සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යවා තිබේ.

රංගන හේරත්ට සතියක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad