මං තාමත් ආදරෙයි.. අප්පච්චි මළා කිව්ට හිත රිදුන නම් සමාවෙන්න මහින්ද මහත්තයා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

මං තාමත් ආදරෙයි.. අප්පච්චි මළා කිව්ට හිත රිදුන නම් සමාවෙන්න මහින්ද මහත්තයා

තමන් මහින්ද මහත්තයාට තාමත් ආදරේ බවත් අප්පච්චි මල කතාවෙන් හිත රිදුනේ නම් සමාවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිතමුණි සොයිසා මහතා මොණරාගලදී පැවසීය.

‘මහින්ද මහත්තයා වළදාන්න මරන්න මම කතා කළේ නෑ. මේ උදාහරණයක් විතරයි. අප්පච්චි කතාවක් අල්ලගෙන කෑගහනවා. ඒක අල්ලගෙන මාධ්‍ය නොයෙක් අර්ථකථන දුන්නා.

හරි හෝ වැරදි මම කීවේ එක වතාවයි. ඒ කතාව සිය දහස් වර කියපු අය එතුමාට කළේ ලොකු අපහාසයක්. ලොකු වැරදි අර්ථකථනයක් දීලා කීමම එතුමාට කරපු ලොකුම අපහාසයක්. 

එතුමා දිනවන්න මොනරාගල වැඩිම වැඩ කළේ මමයි. මං අදත් තුමාට ආදරෙයි. අනේ එතුමගේ හිත රිදුණ නම් මට සමාවෙන්න’ යයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad