ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද 17 පොලිස් දිවියෙන් විශ්‍රාම යන අතර ඒ වෙනුවෙන් උත්සවයක්ද පොලිස් මූලස්ථානයේදී පැවැත්වේ.
පසුගියදා අනුර සේනානායක ඉල්ලා අස්වෙයි යනුවෙන් මාධ්‍ය වල පළවූ පුවත ඔහු ප්‍රතික්ෂේප කළද ඔහුට ලබන ජූලි 7 විශ්‍රාම යාමට නියමිතව තිබියදී ඊට පෙර අද මාර්තු 17 ඔහු විශ්‍රාම යාමට තීරණය කර ඇත.
ඔහුගේ දැන් වයස 62 කි. පොලිස් ඉතිහාසයේ වැඩිම සේවා දිගු ළගා කරගත් වාසනාවන්තම නිලධාරියා ලෙසද ඔහුගේ නම සඳහන්ය.
පසුගිය කාලයේ ඔහු ගැයූ මාගේ කිරිල්ලී ගීතය නිසා කෝටිපතියෙකු බවට පත්වූ අතර එම ආදායමින් රුපියල් කෝටියක මුදලක් පොලිස් සේවා වනිතා ඒකකයටද ඔහු පරිත්‍යාග කළේය.
Tuesday, March 17, 2015

අනුර සේනානායක අද විශ්‍රාම යයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment