ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන හිමිනමක් (පින්තුර) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 17, 2015

ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන හිමිනමක් (පින්තුර)

මිය ගිය ළදරුවෙකුගේ සිරුරක් මැස්සක් මත තබාගෙන, ඒ ඉදිරියේ වැඩහිඳිමින් පිළිකුල් භාවනාවේ යෙදෙන භික්ෂූන් වහන්සේ නමකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතින
පුවතක් ඉන්දියාවෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම ඡායාරූපය ඉන්දියාවේ වනගත පෙදෙසකදී ගන්නා ලද්දක් බවයි.

එහි පින්තුර කිහිපයක් පහතින්  



No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *