සුළි කුණාටු නිසා පිලිපීනය හොංකොං හා ඇමරිකාව පීඩාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 16, 2018

සුළි කුණාටු නිසා පිලිපීනය හොංකොං හා ඇමරිකාව පීඩාවට

මේ වනවිට පැතිර යමින් පවතින අයහපත් කාලගුණ තත්ව හේතුවෙන් පිලිපීනය හොංකොං හා ඇමරිකාවේ
ඇතැම් ප්‍රදේශවල අනතුරුදායක

තත්වයන් පැන නැගී ඇත. පිලිපීනය හා හොංකො හරහා පැතිර යන මැන්ග්හට් සුළිකුණාටුව නිසා මියගිය ගණන 45 ලෙස විදෙස් වාර්තා සඳහන් කර ඇති අතර මෑත ඉතිහාසයේ ඉහළම සුළි කුණාටු අනතුරුදායක තත්වය හොංකොංහි ප්‍රකාශයට පත් කර ඇත. ෆ්ලොරන්ස් කුනාටු තත්වය හේතුවෙන් දැඩි සුළඟක් හා ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයද පීඩාවට පත්ව ඇති අතර මියගිය ගණන 11 ක් ලෙස වාර්තා කර ඇත.







No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *