චීන රජයට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් හෙවත් රුපියල් කෝටි 67,000 ක මුදලක් ණය බව චීන විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.විදෙස් පුවත් සේවා පවසන්නේ එම සියළු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බවයි.
චීනයේ සංචාරයක නිරත වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එම ණය පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කර ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද චීන සංචාරයක නිරතවීමට නියමිත බව එම වාර්තා උපුටා දක්වයි.
No comments:
Post a Comment