ජනපති කාර්යාලයේ අතුරුදන්වූ වාහන 18 ක අංක පොලිසිය ප්‍රසිද්ධ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 30, 2015

ජනපති කාර්යාලයේ අතුරුදන්වූ වාහන 18 ක අංක පොලිසිය ප්‍රසිද්ධ කරයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදිම හා අස්ථාන ගත වීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරි විසින් 2015’01’14 වන දින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශන වලට අදාළව වාහන හා යතුරු පැදි 18 ක් අස්ථාන ගතව ඇතැයි පොලිසිය කියයි.

එම වාහන කුමන පුද්ගලයින් විසින් භාවිතා කරන්නේද යන්න අනාවරණය කර ගැනිමට අවශ්‍ය වී ඇති බැවින් පහත අංක සඳහන් වාහන ගැන තොරුතුරු වෙතොත් පොලිසියට දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි

දැන්විය යුතු දුරකථන අංක  - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145


No comments:

Post a Comment

Post Bottom Ad