හිටපු ජනාධිපතිවරයාට ඔහු වටේ සිටින පිරිස අළුතින් පක්ෂයක් පිහිටුවීමට උපදෙස් ලබා දෙන බවත් හිටපු ජනපතිට අළුතින් කිසිදු පක්ෂයක් පිහිටුවීමට නොයන ලෙසත් තමන් සද්භාවයෙන් සිය පක්ෂ නායකත්වය ලබා දෙන බවත් ඒ හිමියෝ පැවසූහ.
ජනසෙත පෙරමුණේ ට්‍රැක්ටරය ලකුණින් තරඟ කර අගමැති ධූරය හෝ ඊලඟ ජනාධිපතිවීමට හෝ බලයක් ලබා දෙන බවද බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.
එම වීඩියෝව පහතින් නරඹන්න
Post by Newsfirst.lk.

No comments:
Post a Comment