ශෂී වීරවංශ බලන්න නාමල් ඇවිත් (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 27, 2015

ශෂී වීරවංශ බලන්න නාමල් ඇවිත් (video)

රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මාළඹේ පෞද්ගලික රෝහලේ සිටිය දී සුවදුක් බැලිමට හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැමිණ තිබේ. 

මීට අමතරව ශෂී වීරවංශ මහත්මිය ඊයේ පස්වරුවේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලෙන් පිටතට රැගෙන ගොස් ඇත.

අවිධිමත් ලෙස සකසන ලද රාජතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 22 වන දින ශෂී වීරවංශ අත්අඩංගුවට ගෙන තිබුණි.

ශෂී වීරවංශ මහත්මියගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැමිණි අයුරු පහතින් නරඹන්න.



No comments:

Post a Comment

Post Bottom Ad