මේ යුවල තමන්ගේ පාඩුවේ පාරේ ඇවිදගෙන යන ගමන් ඒ දෙන්නට අදහගන්න බැරි දෙයක් වුනා.
පාරේ පදික වේදිකාවේ පුදුම විදිහට හිලක් මතුවෙලා මේ දෙන්න ඒකට වැටුනා.
බිම් මට්ටමින් අඩි 10ක් විතර පහළට වැටුනත් වාසනාවට යුවලට කිසිම බරපතල හානියක් වුනේ නැහැ.
ඒත් මේ දෙන්නව බේරගන්න ගිණි නිවන හමුදාවටත් මැදිහත් වෙන්න වුනා. මේ විදිහට පාරේ හිල් මතුවෙන්න ගත්තොත් ඇවිදින එකත් නවත්තන්න වෙයි.
Friday, February 27, 2015
"දකුණු කොරියාවේ පාරේ ඇවිදින්නේ බලාගෙන"
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment