අයි.එස්. ත්‍රස්තයන් බෙලි කපා සිදු කරන ඝාතන ඇතුළත් දසුන් ලිබියාවේ සහ ඊජිප්තුවේ දරු දැරියන්ට විනෝදයක් වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
ලිබියාවේ ඊජිප්තුවේ සහ ජපානයේ ඇතැම් දරු දැරියන් ක්‍රීඩා කරන්නේ ද අයි.එස්. අළුගෝසුවන් සහ සිරකරුවන් ලෙසය.
අයි.එස්. ත්‍රස්ත්‍යන්ගේ ම්ලේච්ඡත්වය මෙම දරුවන්ට වීරත්වයක් ගෙන දී ඇති බවත්, අයි.එස්. ත්‍රස්තයන් මෙම දරුවන්ට ලබා දුන් පුර්වාදර්ශය ඔවුන්ගේ මනස විකෘති කිරීමට සමත් වී ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.
ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් සම්භවයක් ඇති තරුණ දරු දැරියන්ගේ මනස විකෘති කර, ඔවුන් තම සංවිධානය සමඟ එක් කර ගැනීමට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය කටයුතු කරන බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ බිය පළ කර ඇත.
Friday, February 27, 2015
"අයි.එස්. ත්‍රස්තයන් බෙලි කපන දසුන් පොඩ්ඩන්ට විනෝදයක් වෙලා"
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment