අප්පච්චිගේ මලගම කරන්න බලා සිටි අයට එය අතහැරදමන්නට සිදුවන බවත් දැන් මහින්දාගමනය ආරම්භ වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ මාද්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
‘අප්පච්චි මලා කියලා මහින්ද මහත්තයට මිනී පෙට්ටියට දමලා ඇණ ගහලා වළලන්න බලාගෙන හිටපු අයට ඒක කරන්න බැරි වුණා.
අපි නැවත මහින්දාගමනය පටන් ගත්තා. නැවත ඔහු ආවා’ යයිද ඔහු කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
Saturday, February 28, 2015
අප්පච්චිගේ මළගම අවංගුයි.. මහින්දාගමනය ඇරඹුනා.. නැවත ඔහු එනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment