ජවිපෙ නායක අනුර දිසානායකට තමන් හා ප‍්‍රසිද්ධ විවාදයකට එනලෙස ‘ඇවන්ගාඩ්’ ආරක්‍ෂක සමගාමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අභියෝග කරයි.
ඔහු පවසන්නේ තම විදේශ ගමන් බලපත්‍රය අධිකරණය මගින් තහනම් කළ පසු එය නැවත ලබාදීමට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හා අගමැති උපදේශක තිලක් මාරපන මැතිදිහත් වූ බවට කරන ලද ප‍්‍රකාශය හෙළා දකින බවයි.
තම ආයතනය හෝ තමන් සම්බන්ධයෙන් ජවිපෙ නායකයාට ඇති ඕනෑම ප‍්‍රශ්ණයක් සම්බන්ධයෙන් යෝජනා කරන ඕනෑම රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයක එන ලෙසද ඔහු සඳහන් කරයි.
Saturday, February 28, 2015
ජවිපෙ නායකයා හොට පටලවා ගනී.. කැමති තැනක ප‍්‍රසිද්ද විවාදයකට අභියෝග කෙරේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment