අපේ නිළියක් එයාගේ සැමියා එක්ක අතේ සතේ නැතුව හයිවේ එකේ ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 27, 2015

අපේ නිළියක් එයාගේ සැමියා එක්ක අතේ සතේ නැතුව හයිවේ එකේ ගිහින්

පාර තොටේ යන්න කාගෙන් අවසර ගන්නද ? අවසර කෙසේ වෙතත් ගෙවීමක් කරලා යන්න ඕනේ පාරවල් දැන් අපේ රටේත් තියනවානේ. 

ඒවාට කියන්නේ හයිවේ කියලා. My car My patrol කියලා ඒ වගේ පාරවල් වල යන්න බෑනේ. ඒත් අපේ නිළියක් එයාගේ සැමියා එක්ක
අතේ සතේ නැතුව හයිවේ එකේ ගිහින්නේ .

ගමනේ කෙළවරදී සල්ලි ඉල්ලුවාමයි දෙන්නට තරු විසි වෙලා තියෙන්නේ . ලංකාවේ රුපියල් අතේ නැති වුනාට දෙන්නගේ අතේ ඩොලර් තිබිලා. අන්තිමට ආපු දුරට ඩොලර් වලින් ගෙවලයි දෙන්නා ගැලවිලා ඇවිත් තියෙන්නේ . 

අතේ නොතිබුණානාට පොතේ සල්ලි තිබිලා , කලබලේට සල්ලි ගන්න මතක නැතිවෙලා . ඔයින් ගියා මදැයි . ඩොලර් තිබුණු නිසා බේරුණා.

ඒ වෙන කවුරුත් නෙමෙයි ගයේෂායි එයාගේ සැමියායි

No comments:

Post a Comment

Post Bottom Ad