හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ නගරයේ සංවර්ධනය වෙනුවෙන් දුන් සහයෝගයට ඔහුට නගර සභාවේ උපහාරය හිමිවිය යුතු යැයි නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා පවසයි.නගර සභා මාසික රැස්වීම අමතමින් ඔහු කියා සිටියේ කුමන දේශපාලන මත දැරුවත් හදවතට එකගව කත කළ යුතු බවයි.
කොළඹ දෛනිකව නගරයේ එකතුවන මෙටි‍්‍රක් ටොන් 600ක් පමණ වන් කැළිකසල කන්දරාව බැහැර කරලීමේ දීර්ඝකාලීන් ගැටලූවට ඒ මහතා ලබාදුන් කඩිනම් පහසුකම් හේතුවෙන් අද නගරය පිරිසිදුව අලංකාර ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇතැයිද එය නගරවාසීන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් යැයිද හෙතෙම කීවේය.
No comments:
Post a Comment