සිරිසේන සමඟ සාකච්චා කලා.. සාකච්චා සාර්ථකයි – TNA - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

සිරිසේන සමඟ සාකච්චා කලා.. සාකච්චා සාර්ථකයි – TNA

පොදු විපක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිවසේදී පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසන්නේ පසුගිය 22 වන දින උදෑසන 11.00 පැවැති මෙම සාකච්චාව සඳහා දෙමළ ජතික සන්ධානය වෙනුවෙන් මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සිද්ධාර්ථන් සහ එම්.ඒ. සුමන්දිරන් පොදු විපක්‍ෂය වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර හා නීතිඥයින් වන ජයම්පති වික්‍රමරත්න, වැලි අමුණ යන අය සහභාගි වූ බවයි.

මෙම සාකච්ඡාව සාර්ථකව අවසන්වූ බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad