ගිනි අවි සහ ගිනි කෙළි නමින් දෙරණ රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යයක 250 වන කොටසේ සිට එහි ප්‍රධාන චරිතයට රන්ජන් රාමනායක රගපාන්නට නියමිතව තිබුණ බවත් එම කොටස ඊයේ (23) සිට විකාශය කරන්නට නියමිතව සිටියදී ඉහළින් ආ නියෝගයක් නිසා ටෙලි නාට්‍යය විකාශය නවතා ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
මෙම කොටසේ සිට රන්ජන් රගපාන බවට පසුගිය දිනවල පූර්ව ප්‍රචාරක දැන්වීම් ගෙන ගිය අතර හදිසියේම මෙකී ඉහළින් ආ නියෝගය පැමිණ ඇත.
රන්ජන් රාමනායක පසුගියදා 'මාතර සුනිල්"ගේ භූමිකාවක් නිසාද දෙරණේ ආන්දෝලනයක් ඇති කරන ලද අතර පසුව ඉහළින් ආ නියෝගයක් නිසා එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සේවයෙන් නෙරපා තිබුණි.
Wednesday, December 24, 2014
රන්ජන් ඉන්න නිසා ගිනි අවි ටෙලිය නවතලා
Tags
# ප්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment