ජනාධිපති මැතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පැවසීය.
අද (24දා) උදෑසන කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ තමන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නැති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තොණ්ඩමන් මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහාය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බවයි.
රංජිත් රාජපක්ෂ
Wednesday, December 24, 2014
අපි මහින්දටම තමයි වෙනසක් නෑ - තොණ්ඩමන්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment