අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් විපක්ෂයට එක්විය.
තිඹිරිගස්යාය පොදු අපෙක්ෂක මැතිවරණ ලේකම් කාර්යාලයේ අද
(24දා) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම එක්වීම සිදුවිය.
( චාමර සම්පත් )
වාර්තාව - අද
Wednesday, December 24, 2014
අනුරාධපුර ප්‍රාදේශීය මන්ත්‍රීවරු 19ක් විපක්ෂයට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment