‘මෛත‍්‍රී පාලනය’ යනු රනිලගේ කුහකකමයි චන්ද්‍රිකාගේ ඊර්ෂ්‍යාවයි එක්ක සදු අම්ලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

‘මෛත‍්‍රී පාලනය’ යනු රනිලගේ කුහකකමයි චන්ද්‍රිකාගේ ඊර්ෂ්‍යාවයි එක්ක සදු අම්ලයක්

‘මෛත‍්‍රී පාලනය යනු’ රනිලගේ කුහකකම හා චන්ද්‍රිකාගේ ඊර්ෂ්‍යාව එක් කර සැදු රාජ අම්ලයක් යයි ඇමති එස් බී දිසානායක කියයි.

‘රනිල්ගේ තියෙන කුහකකමයි චන්ද්‍රිකාගේ ඊර්ෂ්‍යාවයි එකතු වෙලා රාජ අම්ලයක් හැදෙනවා. ඒ රාජ අම්ලයට තොරාගෙන තියෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව. 

ඒ රාජ අම්ලයට තමයි අලූත් නමක් දාලා මෛත‍්‍රී පාලනයක් නමින් අනුකරණවාදියෙක් මැතිවරණයට දැම්මේ’ යයිද ඇමතිවරයා සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad