නි.ඇමති බණ්ඩාරනායක හොයා ගන්නත් නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

නි.ඇමති බණ්ඩාරනායක හොයා ගන්නත් නැහැ

නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඊයේ පැවැති ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැවැති ජනාධිපතිවරණ රැස්වීම් කිසිවක් සඳහා සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ඒ මහතා ඉදිරි මැතිවරණයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සඳහා ච ඒ අනුව සහභාගී නොවී ඇති බවත් මැතිවරණ ප්‍රචාරණ කටයුතුද මගහැර ඇති බවයි වාර්තා වෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad