වෙන අය අයිතවාසිකම් ලබා ගන්නට හැදුවත් කොටි පැරදු යුද මෙහෙයුමේදී තමන් හැර ආරක්ෂක මණ්ඩලය නියෝජනය කළ එකම දේශපාලනඥයා හිටපු අගමැති රත්නසිරි වික්රමනායක මහතා පමණක් යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉජගරියේ පැවති ජනහමුවකදී කීය.
යුද ජයග‍්‍රහනයේ අයිතිය වෙනත් අය ලබාගැනීමට උත්සහ කළත් ඔවුන් කරන්තේ අසත්‍ය ප‍්‍රකාශ බවද ඒ මහතා එහිදී කීය.
‘අවුරුදු 04 කට අඩු කාලයකදී තමයි අපි ඒ ප්‍රශනය විසදුවේ. ප්‍රශ්නය විසදනකොට ආරක්ෂක මණ්ඩලයට ආපු දේශපාලන නායකයා මම ඇර හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්රමනායක මහතා පමණයි. වෙන කව්රුවත් අවේ නැහැ. අපි ගෙන්න ගත්තේ නැහැ’
Wednesday, December 24, 2014
Home
ප්රවෘත්ති
යුද මෙහෙයුම් කාලේ ආරක්‍ෂක මණ්ඩලයේ සිටියේ රත්නසිරි වික‍්‍රමනායක විතරයි.. වෙන කවුරුත් නෑ..
යුද මෙහෙයුම් කාලේ ආරක්‍ෂක මණ්ඩලයේ සිටියේ රත්නසිරි වික‍්‍රමනායක විතරයි.. වෙන කවුරුත් නෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment