රනිල්-මෛත‍්‍රී හොර ගිවිසුම ගිනි තබනු.. සිරිකොත වටලා විරෝධතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

රනිල්-මෛත‍්‍රී හොර ගිවිසුම ගිනි තබනු.. සිරිකොත වටලා විරෝධතා

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ඇති කරගත් ගිවිසුමට විරෝධය පල කිරීමට ජාතික සංවදාන එකමුතුව තීරණය කර තිබේ.

ඒ අනුව අද එජාප මූලස්ථානය ඉදිරිපිට විරෝධයේ නියැලීමට එම සංවිධානය තීරණය කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුමෙන් දෙමළ ඡන්ද ලබා ගැනීම සඳහා රට පාවා දී ඇති බවත් එම ගිවිසුම ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමින් මෙම විරෝධය පැවැත්වෙන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad