පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනට ඇත්තේ එක කකුලක් එක අතක් සහ එක ඇසක් පමණක් යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් ඔහු මෙසේද කීය.
‘අද අපේ මිත‍්‍රයා සිරිසේන මැතිතුමා එක්ක එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ වගේම අනෙක් පක්ෂ ඉන්නේ හරියට එක කකුලයි, එක අතයි, එක ඇහැයි වගේ.
ජවිපෙ ඈත ඉදන් ඇහෙන් කියනවා කැමති නම් ඡන්දය දීපල්ලා කියලා. මුස්ලිම් කොංග‍්‍රසය හරියට එකතු වුණේ නෑ. ද්‍රවිඩ ජාතික සන්ධානය එලිපිට එකතු වුණේ නෑ. මෙහෙම බැලූවම තාමත් එතුමට කවුරුත් හරියට උදවු කරන්නේ නෑනේ’
Wednesday, December 24, 2014
සිරිසේනට ඇත්තේ එක කකුලයි, එක අතයි, එක ඇහැයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment