ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමට ලිපි බාර දුන් බවට පැතිරී යන ආරංචි අසත්‍ය බව එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂයේ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කර ඉදිරි දින කිහිපයේදී තම පක්‍ෂයේ අවසන් තීරණයක් ගන්නායි.
Wednesday, December 24, 2014
ආණ්ඩුවෙන් අස්වන ලිපි දී නෑ.. තීන්දුව දින කිහිපයකින්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment