රාජපක්‍ෂ රෙජිමය අවසන් හුස්ම හෙලමින් සිටිනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

රාජපක්‍ෂ රෙජිමය අවසන් හුස්ම හෙලමින් සිටිනවා..

රාජපක්ෂ රෙජිමය දැන් සිය පාලනයේ අවසන් හුස්ම හෙලමින් සිටින බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා මාතර වැලිගම පැවති ජන හමුවකදී පැවසීය.

zදුෂිත රාජපක්ෂ පවුල් පාලනයට මහා දැවැන්ත බලවේගයක් නිර්මාණය වෙලා තියෙනවා. එන සතිය වෙනකොටත් තවත් දේශපාලඥයන් කිහිපදෙනෙක් අපේ මේ වේදිකාවට නගිනවා.

මේ දින කීපය තුළ ඇමතිවරුන් මන්ත‍්‍රීවරුන් විශාල ප‍්‍රමාණයක් අපිත් එක්ක එකතු වුණා.ඒ නිසා මේ වනවිට රාජපක්ෂ රෙජිමය අවසන් හුස්ම හෙළෙමින් තියෙනවා කිවුවොත් නිවැරදියි’ යයිද මන්ත‍්‍රිවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad