යහ පාලනය සිරිකොතේ බේරේ.. සාමකාමී විරෝධතාවයට සිරිකොතෙන් ගල් මුල් ප‍්‍රහාරයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

යහ පාලනය සිරිකොතේ බේරේ.. සාමකාමී විරෝධතාවයට සිරිකොතෙන් ගල් මුල් ප‍්‍රහාරයක් (PHOTOS)

ජාතික සංවිධාන එකමුතුව විසින් අද සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපි පවත්වමින් සිටි සාමකාමී විරෝධතාවයට සිරිකොත මූලස්ථානය ඇතුලේ සිට ගල්මුල්, බෝතල් ප‍්‍රහාරයක් එල්ල විය.

විරෝධතාවරන් ඉල්ලා සිටියේ රනිල්-මෛත්‍රී හොර ගිවිසුම හෙළි කරන ලෙසයි.











No comments:

Post a Comment

Post Bottom Ad