‘හෙළ විරු රස උදානය 2014’ අද සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

‘හෙළ විරු රස උදානය 2014’ අද සිට

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සංවිධානය කරනු ලබන “හෙළ විරු රස උදානය 2014″ ශ්‍රී ලාංකීය ආවේණික ආහාර සැණකෙළිය සිව්වන දිගහැරුම අද (24) සිට 28දක්වා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වේ.

අභාවයට යන ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලට ආවේණික හෙළ ආහාර වට්ටෝරු සහ බීම වර්ග නැවත සමාජගත කිරීම සහ තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීම මෙම ආහාර සැණකෙළියේ අරමුණ වේ.

මීට පෙර පැවැති සැණකෙළි මාතර, මීගමුව, නුවරඑළිය කේන්ද්‍රකරගනිමින් පවත්වා ඇත.

– News.lk

No comments:

Post a Comment

Post Bottom Ad