ඒ අතර ග්ලිෆොසේට් නම් ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන කෘෂි රසායනය ද වේ. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.
කෙසේ වෙතත් කැනඩාවේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් මෙම ගැසට් පත්‍රය නිකුත් වීම වැලක්වීමට පසුගිය මාස කිහිපයේ දැඩි ප්‍රයත්නයක නියැලින.
ග්ලිෆොසේට් කෘෂි රසායනය ඇමෙරිකාවේ මොන්සැන්ටෝ සමාගමේ නිෂ්පාදනයකි. එය රෝගයකට හේතු කාරණයක් ලෙස සලකා තහනම් කල ලෝකයේ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි.

No comments:
Post a Comment